Friday, October 11, 2013

සීඩා අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානය නැවතත් පාසැලට

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය භුමියේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පරිහරණය කල සීඩා අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානය නැවත පාසලට පැවරීමේ උත්සවය ගරැ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතින් 2013.10.10 දින පෙ.ව. 7.30ට පැවැත්වුනි.

ScreenHunter_164 Oct. 11 21.22ScreenHunter_165 Oct. 11 21.25ScreenHunter_166 Oct. 11 21.25

Tuesday, October 8, 2013

සීඩා ගොඩනැගිල්ල නැවත පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය භුමියේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පරිහරණය කල සීඩා අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානය නැවත පාසලට පැවරීමේ උත්සවය ගරැ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතින් 2013.10.10 දින පෙ.ව. 7.30ට පැවැත්වේ. විද්‍යාලයේදී පවත්වනු ලබන එම උත්සවය සඳහා කැබිනට් අමාත්‍යවරැ රැසක් විද්‍යාලයීය කීර්තිමත් ආදි සිසුන් ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී වීමට නියමිතව සිටිති.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විශේෂ සම්මානයකට පාත්‍ර වු විදුහල්පති කර්නල්.කේ.ජි. විමලසේන මහතා ආදි ශිෂ්‍යයින් සහ විද්‍යාලය මගින් ඇගයීමේ අවස්ථාවක්ද මෙදින පැවැත්වේ.

සංස්කාරක
මාධ්‍යය ඒකකය
ආදි ශිෂ්‍ය සංගමය
ධර්මපාල විද්‍යාලය පන්නිපිටිය
වැඩිදුර තොරතුරු සදහා 0777 753369/0773 576876