Thursday, December 12, 2013
Tuesday, October 15, 2013
Friday, October 11, 2013
සීඩා අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානය නැවතත් පාසැලට
Tuesday, October 8, 2013
සීඩා ගොඩනැගිල්ල නැවත පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය භුමියේ පිහිටි අධ්‍යාපන
අමාත්‍යාංශය විසින් පරිහරණය කල සීඩා අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානය නැවත
පාසලට පැවරීමේ උත්සවය ගරැ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතින්
2013.10.10 දින පෙ.ව. 7.30ට පැවැත්වේ. විද්‍යාලයේදී පවත්වනු ලබන එම උත්සවය
සඳහා කැබිනට් අමාත්‍යවරැ රැසක් විද්‍යාලයීය කීර්තිමත් ආදි සිසුන් ඇතුළු
ආරාධිතයින් රැසක් සහභාගී වීමට නියමිතව සිටිති.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විශේෂ සම්මානයකට පාත්‍ර වු විදුහල්පති කර්නල්.කේ.ජි. විමලසේන මහතා ආදි ශිෂ්‍යයින් සහ විද්‍යාලය මගින් ඇගයීමේ අවස්ථාවක්ද මෙදින පැවැත්වේ.
සංස්කාරක
මාධ්‍යය ඒකකය
ආදි ශිෂ්‍ය සංගමය
ධර්මපාල විද්‍යාලය පන්නිපිටිය
වැඩිදුර තොරතුරු සදහා 0777 753369/0773 576876
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විශේෂ සම්මානයකට පාත්‍ර වු විදුහල්පති කර්නල්.කේ.ජි. විමලසේන මහතා ආදි ශිෂ්‍යයින් සහ විද්‍යාලය මගින් ඇගයීමේ අවස්ථාවක්ද මෙදින පැවැත්වේ.
සංස්කාරක
මාධ්‍යය ඒකකය
ආදි ශිෂ්‍ය සංගමය
ධර්මපාල විද්‍යාලය පන්නිපිටිය
වැඩිදුර තොරතුරු සදහා 0777 753369/0773 576876
Wednesday, September 25, 2013
Tuesday, September 10, 2013
Monday, September 2, 2013
Friday, June 28, 2013
Monday, June 10, 2013
Sunday, June 2, 2013
Monday, May 6, 2013
Sunday, May 5, 2013
Monday, April 1, 2013
Saturday, February 23, 2013
Thursday, February 7, 2013
Cricket Big Match – 2013
පිති පන්ඳු සහ පා හරඹ හමුවේ ඔල්වරසන් හඬ නගා ධර්මපාලියයන් දිරිමත් කිරීමට ඔබත් එන්න!
Subscribe to:
Posts (Atom)